Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගලදාරි හෝටලයේ නම වෙනස් වෙයි

12 hours ago

කොළඹ ගලදාරි හෝටලය සිය නිල නාමය “Radisson Blu Hotel, Galadari Colombo” යනුවෙන් ඊයේ (10) සිට වෙනස් කරමින් ලෝක පූජිත Radisson සන්නාමය යටතට පත්ව තිබේ.

සිය හෝටල් පරිශ්‍රය නවීකරණය කිරීම සඳහා පසුගිය 2023 වසරේදී Radisson Hotels Asia Pacific Investments සමාගම සමඟ එළඹි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ඩොලර් මිලියන 33.5ක ව්‍යාපෘතියට අනුව මෙම පියවර ගෙන ඇති අතර, අලුත්වැඩියා කටයුතුවලින් පසු හෝටලයේ සමස්ත කළමනාකාරීත්ව කටයුතු ද Radisson සමාගම විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *