පැසිපික් සාගරයේ හටගෙන ඇති ‘එල් නිනෝ’ දේශගුණික තත්ත්වය ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ප්‍රබල විය හැකි බවත්, නොවැම්බර් සිට 2027 ජනවාරි දක්වා එය ඉතා ප්‍රබල වීමේ ක සම්භාවිතාවක් ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්ත්වය නිසා නිරිතදිග මෝසම් වැසි අඩුවුව ද ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බැවින්, වගා කටයුතු, පානීය ජලය සහ විදුලි උත්පාදනය සඳහා ජලය දැඩි ලෙස කළමනාකරණය කිරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි.
මේ අතර, මෙම බලපෑමට මුහුණදීම සඳහා සති දෙකක් ඇතුළත අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකසන බව ප්‍රකාශ කළ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා, හානිය අවම කරගැනීම සඳහා මහ කන්නයේ වගා කටයුතු නියමිත කාලයට පෙර ආරම්භ කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

අයෝමාල් වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවත් අලුත් කරයි
‘සරසවි දිරියෝ අභිමන්’ සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්
මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩ
සමගි ජන බලවේගයේ පුංචි මන්ත්‍රී ගිනි අවියක් සමඟින් අත්අඩංගුවට
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කරන කාලවකවානුව
විදෙස්ගත ශ්‍රමිකයින්ට සුභ ආරංචියක්
අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉල්ලා අස්වෙයි?
“මැච් ගහනකොට බොන්න එපා” – එංගලන්ත ක්‍රිකට් පිළට දැඩි අවවාද
ගලදාරි හෝටලයේ නම වෙනස් වෙයි
ලංකා බැංකුවේ ගිණුම් හිමියන්ට් සුබ ආරංචියක්
හෝමුස්හි නැව්වලට එල්ලවූ ප්‍රහාරය අත්වැරැද්දක් – ඉරානය කියලා
රටේ සියලුම වෙළෙඳසැල් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කිරීමට සැරසෙයි