ඉරානයට එරෙහිව දියත් කළ නවතම ප්‍රහාර මාලාව මේ වනවිට සාර්ථකව අවසන් කර ඇති බව අමෙරිකානු හමුදාව නිල වශයෙන් නිවේදනය කරයි.
අඛණ්ඩව තුන්වන දිනටත් එල්ල කළ මෙම ප්‍රහාර මාලාවේදී බුෂෙහ්ර්, චා බහාර්, ජාස්ක්, කොනාරක්, අබු මූසා සහ බන්ඩර් අබ්බාස් යන ප්‍රදේශවල පිහිටි ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකානු බලඇණි සමත්ව තිබේ.
අමෙරිකානු හමුදාව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, ජාත්‍යන්තර වාණිජ නැව් ගමනාගමනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානයට ඇති හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම මෙහෙයුම්වල ප්‍රධානතම අරමුණ වූ බවයි. මේ අතර, පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මේ වන විට සමස්ත මැදපෙරදිග කලාපය පුරා 50,000කට අධික අමෙරිකානු සේවා නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මීගමුවේ බන්ධනාගාරයේ ගැටුමට හේතුව හෙළිවෙයි! “කටුවැල්ලේගම සුරේෂ්” ව්‍යායාම මදි කියා නිලධාරියෙකුට මරණ තර්ජනය කරලා!
කොළඹ කොත්තු, යාපනේ කකුළු කරි ලෝකයම හොලවයි!
අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
ට්‍රම්ප් අඩියක් පස්සට ගනී
මීගමුව බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
හෙද, හෙදියන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට යෝජනාවක්
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ තහනමක් තාවකාලිකව ලිහිල් කෙරේ
පාකිස්තානයේ සුපිරි ක්‍රිකට් තරුවක් ඉතිහාසයේ පළමුවරට LPL සමඟින් එක්වීමට තීරණය කරයි
අශෝක රන්වල ඇතුළු පිරිසකට ප්‍රභූ ආරක්ෂාව ලබා දීලා? ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
රුපියලේ සුළු සෙලවීමක්
සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
දුන් පොරොන්දුව රකිමින් දීපා එදිරිසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි