පාකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩි මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතව තිබේ.
ඔහු LPL තරගාවලියට එක්වන පළමු අවස්ථාව මෙය වන අතර ඊට අදාළ අනුමැතිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව, ශහීන් ෂා අෆ්රිඩි මෙවර LPL තරගාවලියේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන බව සඳහන් වෙයි.
LPL ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 17 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

මීගමුවේ බන්ධනාගාරයේ ගැටුමට හේතුව හෙළිවෙයි! “කටුවැල්ලේගම සුරේෂ්” ව්‍යායාම මදි කියා නිලධාරියෙකුට මරණ තර්ජනය කරලා!
කොළඹ කොත්තු, යාපනේ කකුළු කරි ලෝකයම හොලවයි!
අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
ට්‍රම්ප් අඩියක් පස්සට ගනී
මීගමුව බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
හෙද, හෙදියන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට යෝජනාවක්
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ තහනමක් තාවකාලිකව ලිහිල් කෙරේ
අශෝක රන්වල ඇතුළු පිරිසකට ප්‍රභූ ආරක්ෂාව ලබා දීලා? ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
රුපියලේ සුළු සෙලවීමක්
සලේගේ පෙත්සම සලකා බැලීම කල්යයි
දුන් පොරොන්දුව රකිමින් දීපා එදිරිසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි
දෙවන පාසල් වාර විභාගය කල් යෑමක් පිළිබඳව නිවේදනයක්