ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු සහ තවත් අයෙකු තරග පාවාදීමේ චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ක්රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාම ඉන්දීය ජාතිකයින් බව සඳහන් වනවා.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන මන්ජොත් කල්රා සහ යුවරාජ් කුෂ්වහා යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2026 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සමාරම්භය අද සිදුකිරීමට නියමිතව තිබිය දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීම විශේෂත්වයක්.
තරගාවලියේ පළමු තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර අද රාත්රී 7.30ට කොළඹ එස් එස් සී ක්රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

රෝසි සේනානායකව ජනාධිපති කොමිසමට කැඳවයි
සැකසූ දියර කිරි සම්බන්ධයෙන් විශේෂ නියෝගයක්
රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට අදත් ඇප නෑ
ඉන්ධන QR ක්රමවේදය ගැන දැනුම්දීමක්
පාසල් දරුවන් ගැන පොලිසියෙන් බය හිතෙන අනාවරණයක්! ඔබේ දරුවා ගැනත් අවධානයෙන් ඉන්න!
ටිපර් රථයක් සහ බස් රථයක් ගැටී අතුරුගිරියේ අනතුරක්
නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
LPL තරගාවලිය අද ඇරඹෙයි! අද තරග වදින කණ්ඩායම් මෙන්න!
මීගමුව බන්ධනාගාර සිද්ධියේ නඩුව යළි කැඳවයි! රැඳවියන්ගේ ඥාතීන් ලබා දුන් සාක්ෂි මෙන්න!
හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න වෙඩි වැදීමෙන් මරුට
2022දී පොහොට්ටුවෙන් තෝරපු පළවෙනියා මම නෙමෙයි.. මම හතරවැනියා.. – හිටපු ජනපති රනිල්
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්