Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරඟයට

3 minutes ago

ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග අද (30) සමත් වුණා.

ඒ තරඟාවලියේ මූලික වටයට සහභාගි වූ රුමේෂ් තරංග මීටර 82.84ක දුරක් සටහන් කරමින්.

එහිදී එම වටයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් වීම කැපී පෙනුණා.

මෙම ඉසව්වේ විශේෂත්වය වූයේ ඔලිම්පික් රන් පදක්කම් ලාභීන් දෙපළක් වන ඉන්දියාවේ නීරාජ් චොප්රා සහ පාකිස්තානයේ අර්ෂාද් නදීම් ද අභිබවා යමින් රුමේෂ් පෙරමුණට පැමිණ සිටීමයි. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *