Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රත්න ශ්‍රී විජේසිංහ ධූරයෙන් ඉල්ලා අස්වෙයි

1 day ago

රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ පෞද්ගලික හේතු කිහිපයක් පදනම් කරගෙනය.

අද (30) මාධ්‍ය වෙත අදහස් දැක්වූ විජේසිංහ මහතා සඳහන් කළේ, සිය වයස සහ පවතින කායික වෙහෙස මෙන්ම ඉදිරි නිර්මාණ කටයුතු සඳහා වැඩි කාලයක් වෙන් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *