මාසිකව සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනය හෙට (31) දිනයේදී සිදුකිරීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත්, මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී විශාල වශයෙන් ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ (CPC) කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේය.
ගෙවී යන ජූලි මාසය තුළ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස උච්ඡාවචනයන්ට ලක්වීම මීට ප්‍රධානතම හේතුව බව කළමනාකාර අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වේ…..
දුරදිග ගිය ආරවුල 18 හැවිරිදි තරුණයාට දිවි අහිමි කරයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කථානායකවරයා ඉල්ලා අස්විය යුතුයි – දයාසිරි ජයසේකර
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
විශේෂ කැබිනට් තීරණයක්! රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශේෂ සහතිකයක් අනිවාර්ය කරයි!
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්