හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව ඔහු එළඹෙන අගෝස්තු මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

රත්න ශ්‍රී විජේසිංහ ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන 30ක් දක්වා ඉහළට
නාමල් ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල කැඳවීමට දින දෙයි
පොලිස් නිලධාරියාට පහරදුන් ව්‍යාපාරිකයා අත්අඩංගුටව
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
පවුල් ආරවුලක් හේතුවෙන් විදුලි කණුවකට නැග්ග පුද්ගලයාට අධිකරණයෙන් ලොකු දඩයක්
දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 50ට වැඩි වැසි
1990 සුවසැරියෙන් යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක්
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
අද රෑ අහසේ ”ඩෙල්ටා ඇක්වාරිට්ස්” දැකගැනීමට අවස්ථාවක්
නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්