2026 යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 90.40ක විශිෂ්ට දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්විය. යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වකදී මීටර් 90 සීමාව පසුකර ගිය ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එකතු වේ.
මෙහිදී ජුලියන් වෙබර් බිඳහෙළන ලද්දේ මහා බ්‍රිතාන්‍යයේ ස්ටීව් බැක්ලි විසින් 1998 වසරේදී මීටර් 89.72ක දුරක් වාර්තා කරමින් තබා තිබූ වසර 28ක් පැරණි ශූරතාවලි වාර්තාවයි.
එමෙන්ම වෙබර් විසින් වාර්තා කළ මෙම මීටර් 90.40ක දක්ෂතාව මේ වසරේ (2026) ලොව හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාව ලෙස සටහන් වේ. එහි ලොව හොඳම දක්ෂතාව මීටර් 92.62ක අගයක් සමඟින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සතුව පැවතීම විශේෂත්වයකි.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්