පසුගිය 12 වනදා ජනාධිපතිවරයා සහ නීතීඥ සංගමය අතර පැවති සාකඡාවේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ඉල්ලා නීතීඥ සංගමය විසින් යොමු කළ ලිපියට ජනාධිපති මාධ්‍ය අංශය නිල පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබෙනවා.
අදාළ සාකච්ඡාවේදී නීතීඥ සංගමයේ සභාපතිවරයා සිදුකළ සම්පූර්ණ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම පසුගිය අගෝස්තු 12වන දිනයේදීම ලබා දුන් බවද එම ලිපියේ සඳහන්.
තවද රැස්වීමට සහභාගී වූ අනෙකුත් පාර්ශවයන්ගේ අදහස් දැක්වීම් ඇතුළත් වීඩියෝ පටිගත කිරීම් අදාළ නිල ක්‍රියාපටිපාටීන්ට අනුකූලව හැකි ඉක්මනින්ම ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බවද ලිපියේ සඳහන්ව තිබෙනවා.
අදාළ වීඩියෝ දර්ශන විධිමත්ව හා නිසි පරිදි ලබා දීමට ජනාධිපති කාර්යාලයේ සම්පූර්ණ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවද එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්