සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) නව සභාපතිවරයා ලෙස විශ්රාමික කර්නල් රංජිත් රාජසිංහ පත්කර තිබෙනවා.
ඒ, එහි හිටපු සභාපති සුනිල් ජයරත්න ඉල්ලා අස්වීමෙන් අනතුරුව බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ.