Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අගෝස්තු වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්

2 hours ago

2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 618,352 දෙනෙකු සඳහා රුපියල් 3,091,760,000ක මුදලක් බැර කෙරෙන අතර, දෙවන අදියර යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 78,260 දෙනෙකු වෙනුවෙන් රුපියල් 391,300,000ක මුදලක් ගිණුම්ගත කෙරේ.

අදාළ ප්‍රතිලාභීන්ට අද දින සිට සිය අස්වැසුම බැංකු ගිණුම් මඟින් මෙම මුදල් ලබාගත හැක.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *