යාපනය, නල්ලූර් හි ඉදිකර තිබු තිලීපන්ගේ ස්මාරකය පොලිසිය විසින් එම ස්ථානයෙන් ඉවත්කර තිබේ.
තිලීපන්ගේ අවසන් දින සමරුව ඊයේ (26) පැවැත්විණි.
පූර්ව දැනුම්දීමකින් තොරව පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වැඩි පිරිසක් පැමිණ, පාවහන් පිටින් ඇතුළු වී බලාත්කාරයෙන්ම එම පිළිරුව රැගෙන ගිය බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා පවසයි.

ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක්
බද්දේගම, හල්පතොට වෙඩිතැබීමක්! දෙදෙනෙකුට තුවාල!
ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී අද ජන රැලියක්
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
ඇවන්ගාඩ් සමාගම ගැන දැඩි තීරණයක්
අල්ලස් කොමිසම නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගනී
ඥානසාර හිමිට යළි ජනාධිපති සමාව ඉල්ලන්න මිහින්තලේ හිමියන් පෙරමුණට
කථානායකවරයාට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්
වැස්ස ගැන අලුත්ම අනාවැකිය – “ගංවතුර සඳහා සූදානම්වීම අවශ්‍ය විය හැකියි”
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙති