ඉකුත්දා නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබා සිටි විනිසුරුවරුන් තිදෙනෙකු අද (25) අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා ඉදිරියේ අගවිනිසුරු නිල මැදිරියේදී දිවුරුම් දී තිබේ.
දිවුරුම් දුන් විනිසුරුවරුන්:
- පී. සිවකුමාර් මහතා
- ආනන්දි කනගරත්නම් මහත්මිය
- ලලිත් කන්නන්ගර මහතා
මෙම විශේෂ දිවුරුම් දීමේ අවස්ථාව සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න ද අල්විස් මහතාද සහභාගී වී සිටියේය.

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
අද කාලගුණ නිවේදනය
අදට යෙදෙන බිනර පොහොයෙහි ඇති වැදගත්කම
පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පිපිරී 7ක් රෝහලේ
ලංකා බැංකුවෙන් විශේෂ නිවේදනයක්! පාරිභෝගිකයන්ට විශේෂ පැහැදිලි කිරීමක්!
ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදුවල වෙනසක්
චාමර සම්පත්ගේ ලේකම් යළි රිමාන්ඩ්
ශිරාන් බාසික්ගේ පියා යළි රිමාන්ඩ්
22ට කථානායකවරයාගේ සහතිකය
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්න්දයෙන් සම්මතයි
නොවැම්බර් 1 වැනිදා සිට සේවා රැසකට TIN සහතිකය අනිවාර්ය කෙරේ
ග්‍රාම නිලධාරීවරයෙකුට පැනවූ බරපතළ වැඩ සහිත වසර 05 ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි