අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අමාත්‍ය විමල් වීරවංශට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කැදවීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, සිකුරාදා පෙරවරු 10.00ට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේදී පවත්වන ලද රැස්වීමකදී විමල් වීරවංශ අධිකරණයට අපහාසවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.
එම පැමිණිල්ලට අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, එහි කොටසක් ලෙස ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි.

හිටපු ජනපති ගෝඨාභයගේ රිට් පෙත්සමට දුන් නියෝගයේ සම්පූර්ණ කතාව
ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමට එරෙහිව නියෝගයක්
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට විශේෂ පොලිස් ආරක්ෂාවක්
ශ්‍රී ලාංකික මගීන්ට සුඛෝපභෝගී ගමන් අත්දැකීමක් ලබා දෙමින් Uber Black මෙරටට
අහුංගල්ලේ වෙඩි තැබීමක්! ලොකු පැටීගේ සහෝදරයා මරුට!
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම ඉවතට
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට
ක්ෂණික ණය මුදල් ලබාගන්නා පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
අද සිට වැස්ස වැඩිවෙයි
සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි තනි ජාතික පද්ධතියක්
ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්
IOC ඉන්ධන මිලත් ඉහළට