2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි මස 14 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
ඒ, අනුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත් මීට පෙර නිවේදනය කර තිබුණේ එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි මස 11 වනදා පැවැත්වෙන බවයි.
ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන අදියර එළඹෙන ජුලි මස 30 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු සැලසුම්කර ඇත්තේ.


22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක