Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මත් වූ තරුණයින් සිව්දෙනෙක් පාරේ ගමන් කරමින් සිටි 18 හැවිරිදි තරුණියක් පැහැරගොන ගොස් සිදු කළ අපරාධය

3 years ago

කඩුගන්නාව හතරලියද්ද බුදු පිළිමය ආසන්නයේ දී 18 හැවිරිදි තරුණියක ත්‍රිරෝද රථයකින් ආ හතර දෙනකු පැහැරගෙන ගොස් තිබෙනවා.

පැහැර ගත් පිරිස අදාළ තරුණියව පොත්තපිටිය කුරුලු වැව ඉස්මත්තට රැගෙන ගොස් ඇය දූෂණය කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

පැහැරගෙන යෑමට යොදා ගත් ත්‍රීරෝද රථය තුළදීම එක් පුද්ගලයකු ඇය දූෂණය කිරීමෙන් පසු අනෙක් තිදෙනා ඇයට ලිංගික අතවර කළ බව තරුණිය පොලිසියට පවසා තිබෙනවා.

අදාළ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිව් දෙනා කිසියම් මත්ද්‍රව්‍ය වර්ගයක් පානය කර මත් වී සිටි බව පෙනී ගිය බව ද තරුණිය පොලීසියට පවසා ඇති බවයි සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *