Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු පොලිස්පති වික්‍රමරත්න යළි පොලිස්පති පුටුවට ?

3 years ago

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දීමට සූදානමක් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ සී.ඩි. වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වනදා විශ්‍රාම යෑමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දුන්නේය.

එම සේවා දිගුව පසුගිය ජුනි මස 25 වැනිදා අවසන් විය.

වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරට පත්වූයේ 2020 වසරේදීය.

පොලිස්පති තනතුර පුරප්පාඩු වී මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගතව ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *