මෙරට උත්කර්ෂවත් ක්‍රිකට් සැණකෙලිය වන LPL ක්‍රිකට් තරගාවලියේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය SBC නාලිකාව විසින් හිමි කර ගෙන තිබෙනවා.
එමෙන්ම එහි නිල ගුවන් විදුලි විකාශන අයිතිය හිමිකර ගෙන ඇත්තේ තමිල් එෆ්.එම් නාලිකාවයි
ඒ අනුව මෙවර LPL ක්‍රිකට් තරගාවලිය නැරඹීමට SBC නාලිකාවෙන් අවස්ථාව හිමි වන්නේ කොළඹින් UHF 29, දෙණියායෙන්, මඩොල්සිම, මාතලේ UHF 56, නුවරඑළිය සහ හන්තාන UHF 60, යාපනය UHF 42 ඔස්සේ සුසුර කර ගැනීමෙනුයි
මීට අමතරව නිල ගුවන් විදුලි නාලිකාව වන තමිල් එෆ්.එම් තුළින් FM 99.5 සහ FM 99.7 හරහා සියලු තරගවල තොරතුරු ශ්‍රවනය කිරීමට හැකියාව පවතිනවා
LPL තරගාවලියේ සිව්වන අදියර ලබන 30 වැනිදා සිට අගෝස්තු මස 20 දක්වා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.


අවසන් මොහොතේ ශ්‍රී ලංකාව පරදා ජය ලැබූ කොදෙව්වන්
දිනක් තුළ ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත කඩාවැටීමක්!
SDIG වරුණ ජයසුන්දරව අත්අඩංගුවට ගන්නවාද? නීතිපති අධිකරණයට දැනුම්දෙයි
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට ලිපියක්
ෂාන් විජයලාල් ද සිල්වාට ඇප! රට ගමන් තහනම්!
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
මි.මී. 75 ඉක්ම වූ වැස්සක්
සිඩ්නි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකට අකුණු සැර වදී
ජූලි 1 වනදා සිට ක්‍රෙඩිට් කාඩ්පත් පොලිය ඉහළට
බොරතෙල් මිල යළි වේගයෙන් පහතට
ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට