මහනුවර රෝහලේ වකුගඩු ඒකකයේ වකුගඩු රෝගීන්ට භාවිත කරන පරිතාන කාන්දු පෙරණය සඳහා භාවිතා කරන රසායනික දියරයේ කැබලි සහිත ස්වභාවයක් තිබෙන බව විශේෂඥ වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී.මැදිවත්ත මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා (15) ඊයේ දිනයේ දී මහනුවර රෝහලේ වකුගඩු ඒකකයට පැමිණ ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කර ඇති බව ද ඔහු සඳහන් කරයි.
මේ වන විට එම දියරය භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වී ඇත.
ඵ් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද වාර්තා වෙයි.
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව කියා සිටියේය.


වසර තුනක් තුළ තැඹිලි ගම්මාන 250ක්
“ස්වාමීනි, මගේ සේවාදායකයාගේ දෑස් ජංගම දුරකතනයවත් බැලීමට නොහැකි වන අයුරින් රෝගී වෙලා” – ප්‍රියංකර ජයරත්නට දඬුවම් නියම කිරීමේදී නීතිඥයා අධිකරණයෙන් කළ ඉල්ලීම
චමරි අතපත්තු ICC T20 ශ්‍රේණිගත කිරීම්වල පිම්මක් පනී
විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට විරෝධතාවයක
බලංගොඩින් අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලයෙන් සොයාගනී
දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි ගැන හෙළිදරව්වක්
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ
22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි