අද (30) උදෑසන කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ බස් රථයක් ගොඩකවෙල, ගලහිටිය ප්‍රදේශයේදී පෙරැළී අනතුරකට ලක්ව තිබෙනවා.
එම අනතුරින් බස් රථයේ ගමන් කළ මගීන් 14 දෙනකු කහවත්ත මූලික රෝහලට ඇතුළු කර ඇති බව පොලිසිය පවසනවා.
රියැදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර සම්බන්ධව රක්වාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්