Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එළවළු මිල අහස උසට යද්දී මාලු මිලෙන් ජනතාවට සහනයක්

2 years ago

මීගමුව, පෑලියගොඩ සහ ගාල්ල වරාය යන මත්ස්‍ය වෙළෙඳසැල්වල අද (22) දිනයේ දී මාලු කිලෝවක මිල ගණන් සඳහන් වන්න්නේ මේ ආකාරයටයි.

මීගමුව ලෙල්ලම
ලින්නා – රුපියල් 800
සාලයා – රුපියල් 400
තලපත් – රුපියල් 1800
ඇටවල්ලා – රුපියල් 800
බොල්ලු – රුපියල් 800
හුරැල්ලා – රුපියල් 700
කෙලවල්ලා – රුපියල් 1400
බලයා – රුපියල් 750
දැල්ලො – රුපියල් 1200 සිට
ඉස්සො – රුපියල් 900 සිට
හබරලි – රුපියල් 800
වන්නා – රුපියල් 600

ගාල්ල ධීවර වරාය
අලගොඩුවා – රුපියල් 900
කෙලවල්ලා – රුපියල් 1200
තල් තෝරු – රුපියල් 1200
ලින්නා – රුපියල් 800
බලයා – රුපියල් 900
ගල්මාලු – රුපියල් 1400
පැන්නෝ – රුපියල් 500

පෑලියගොඩ (තොග)
සාලයා – රුපියල් 550
හුරුල්ලෝ – රුපියල් 1000
ලින්නා – රුපියල් 900
බලයා – රුපියල් 1000
අලගොඩුවා – රුපියල් 900
ඉරටවල්ලා – රුපියල් 900
කෙලවල්ලා – රුපියල් 1500
තෝරු – රුපියල් 3500
තලපත් – රුපියල් 2000
පරව් – රුපියල් 1800
හැඩැල්ලා – රුපියල් 2000
බොල්ලෝ – රුපියල් 1000
කුම්බලාවා – රුපියල් 1300
සුරා පරව් – රුපියල් 650
ඉස්සෝ – රුපියල් 1200 සිට
දැල්ලෝ – රුපියල් 1300 සිට
ගල්මාලු – රුපියල් 1400 සිට

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *