මාධ්‍ය හමුවක කූරගල විහාරස්ථානය සම්බන්ධ ප්‍රකාශයකදී මුස්ලිම් ජනයාට යම් අපහසුතාවක් සිදුවී නම් ඒ සම්බන්ධයෙන් තමා සමාව අයදින බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කර තිබෙනවා.
2016 වසරේ මාර්තු මස 30 වැනි දින පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක දී ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළේ යැයි නීතිපතිවරයා විසින් බොදුබල සේනා නමැති සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්‌තේ ඥානසාර හිමිට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණා.
මෙහිදී විත්තිකූඩුවේ සිටි චූදිත හිමි නම විසින් මෙසේ ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම පෙබරවාරි 28 වැනි දිනට යෙදී තිබෙනවා.



රටම කතා වූ අම්බලන්ගොඩ පොලිසියේ සිදුවීම ගැන පොලිස්පති නියමයෙන්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්