විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයෙන් වනිඳු හසරංග පසුගියදා ඉල්ලා අස්විය.
ඒ අනුව ඉන්දීය තරගාවලියේ සිට විස්සයි විස්ස කන්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙන්ම අවසන් ලෝක කුසලාන සංචිතයට ඇතුලත් නොවූ ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා හා දිනේශ් චන්දිමාල් ද එළැඹෙන ඉන්දීය සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වනු ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමටද තීරණය කර තිබෙනවා.
