Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩීසල් නෞකාව කොළඹ වරායට පැමිණෙයි

3 years ago 156

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව කොළඹ වරාය වෙත ළඟාවී තිබේ.

පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමාවීමත් සමග දිවයින පුරා පිරවුම්හල් අසල මේ වනවිටත් දිගු පෝලිම්වල දක්නට ලැබෙයි.

මේ අතර දින 3කට ආසන්න කාලයක් ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හලක් අසල රැඳී සිටි පුද්ගලයෙකු අද අලුයම මියගොස් තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *