Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙවැනි මනාපය ගණන් කිරීමට තීරණයක්

2 years ago

කිසිදු අපේක්ෂකයෙක් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නොමැති වීම හේතුවෙන් අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාසට ලබාදී ඇති දෙවන මනාපය ගණනය කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *