ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ස්ථිර වශයෙන්ම ආසන 150 ට වැඩි බලයක් ලබා ගන්නා බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
“අනිවාර්යෙන්ම මේ ඡන්දෙදි අපි මන්ත්රී ආසන 150ට වැඩියෙන් ගන්නවා. අඩු වෙන්නේ නැති බව අපට විශ්වාසයි.
අප සහතික කරලා කියනවා අනුර දිසානායක ජනාධිපති ධුරයට පත් කළේ මේ රටේ ජනතාව විසින්. මේ රටේ ජනතාව තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් හදන්න මැදිහත් වෙනවා. ඒක ඒකාන්තයි.”


වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්රමෝද්ය වික්රමසිංහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි