Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අල්ලස් ගද්දී RMV ලොක්කෙක් ඇතුළු 3ක් අල්ලයි

2 years ago

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *