පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරික්ෂාව යළිත් ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රශ්න තුනක් පිටවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව පසුගියදා තාවකාලිකව අත්හිටවනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන දෙකක් ද ආරම්භ කෙරුණු අතර එහිදී අනාවරණ වූ තොරතුරු පදනම් කර ගනිමින් ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයුන්දර මහතා ප්‍රකාශ කළා.
කෙසේවෙතත් ගැටලු මතු වූ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබාදෙන බවයි ඊයේ(14) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.


22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක