ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ.
ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමිනි.
එහිදී පක්ෂ ලබාගත් ඡන්ද සහ මන්ත්‍රී ධුර සංඛ්‍යාව මෙසේය.
ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17,295 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 15
සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 7,924 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 6
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3,597 ඡන්ද සංඛ්‍යාව – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 3
පොදුජන එක්සත් පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,612 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 2
ස්වාධීන කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,568 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 2
පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1,350 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 1
ජාතික ජනතා පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 521 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 1
දෙවන පරපුර ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 388 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 0
ජනසෙත පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 50 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 0
| පක්ෂය | ඡන්ද සංඛ්‍යාව | ප්‍රතිශතය | හිමි වූ ආසන සංඛ්‍යාව |
| ජාතික ජන බලවේගය | 17,295 | 15 | |
| සමගි ජන බලවේගය | 7,924 | 6 | |
| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 3,597 | 3 | |
| පොදුජන එක්සත් පෙරමුණ | 2,612 | 2 | |
| ස්වාධීන කණ්ඩායම | 2,568 | 2 | |
| පොදුජන එක්සත් නිදහස් සන්ධානය | 1350 | 1 | |
| ජාතික ජනතා පක්ෂය | 521 | 1 | |
| දෙවන පරපුර | 328 | – | |
| ජනසෙත පෙරමුණ | 50 | – |


නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු