Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙමාපියන්ට සුබ ආරංචියක්! සියලුම පාසල් දරුවන්ට රජයෙන් දීමනාවක්!

2 years ago

රටේ සියලුම පාසල් දරුවන්ට පාසල් පොත් මිලදී ගැනීම සදහා දීමනාවක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“අපි සැලසුම් කරමින් තිබෙනවා පාසල් දරුවන්ට ලබාදෙන ක්‍රමවේදය සාර්ථක වුවහොත් මේ නිවාඩුවට ගෙදර යනකොට පොත් ගන්නත් පාසල් දරුවන්ට දීමනාවක් දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා. රට ගොඩගන්නකම් ජනතාව බලාගන්න ඕන.”

රට හදන මාලිමාවේ අපි එකට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මහනුවර මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගනයේ දී ඊයේ(02) පැවැත්වුණා.

එම රැලියට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *