ඇෆ්ගනිස්තානයේ ගිනිකොන දිග ඛෝස්ට් නගරයේ සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයක ඇති වූ රික්ටර් මාපක 6.1ක් ලෙස සටහන් වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 250ක් පමණ මිය ගොස් තිබෙනවා.
තවත් සිය ගණනක් පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා වනවා.