Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්! 250කට දිවි අහිමි වෙයි!

2 years ago 154

ඇෆ්ගනිස්තානයේ ගිනිකොන දිග ඛෝස්ට් නගරයේ සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයක ඇති වූ රික්ටර් මාපක 6.1ක් ලෙස සටහන් වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 250ක් පමණ මිය ගොස් තිබෙනවා.

තවත් සිය ගණනක් පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා වනවා.


ගෑස් ටෙන්ඩර් මගඩිය හා රනිල් අගමැති කිරීම සම්බන්ධයෙන් ප්‍රබල වාග් සංග්‍රාමයක්
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *