ඩොනල්ඩ් ට්‍රප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඩොලරයේ අගය ශක්තිමත් වී ඇතැයි ද, කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මාස හතරකට පමණ පසු ඩොලරය එහි ඉහළම අගයට ළඟා වී ඇති අතර වසර හතරකට පසුව යුරෝව ඩොලරයට සාපේක්ෂව විශාලම දෛනික පහත වැටීමට ලක්ව තිබේ. ජපානයෙන්, යුරෝ, මෙක්සිකානු පෙසෝ, චීන යුවාන් අගයන් ද පහත වැටී තිබේ.
වැටී තිබේ.
වසර දෙකකට පසු එක්සත් ජනපද කොටස් වෙළෙඳපොළ එක් රැයක් තුළ 25% කින් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ. බදු, වෙළෙඳාම සහ සංක්‍රමණික නීති පිළිබඳ ට්‍රප්ගේ යෝජිත ප්‍රතිපත්ති මෙම ආර්ථික වර්ධනයට හේතු වී ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඩොලරය ස්ථාවර වීම මත රන් සහ තඹ මිල ද යම් ප්‍රමාණයකින් පහත වැටී තිබේ. පසුගිය සතියේ රන් අවුන්සයක අගය ඩොලර් 2790.15 ක් වූ අතර පසුගිය බ්‍රහස්පතින්දා වන විට එය ඩොලර් 2657.65 දක්වා පහත වැටී ඇත. ඒ අනුව ඩොලර් 130 කින් පමණ රන් මිල පහත වැටී තිබේ.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්