නැගෙනහිර කියුබාවේ ඊයේ (10) ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුව තිබෙනවා.
මෙහි පළමු භූමිකම්පාව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබලතත්වයක් ගෙන තිබු අතර, එය සිදු වී පැයකට පමණ පසු රිච්ටර් මාපක 6.8අ ප්‍රබලත්වයකින් යුත් දෙවන භූමිකම්පාව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දකුණු ග්‍රැන්මා පළාතේ බාර්ටොලෝම් මාසෝ වෙරළට සැතපුම් 25ක් පමණ ඔබ්බෙන් මෙම භූ කම්පන සිදුව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය පවසන්නේ.
කෙසේ වෙතත් මින් මරණ කිසිවක් වාර්තා වී නොමැති අතර, භූමිකම්පාව කැරිබියන් දූපත් පුරා දැනී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම