Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ සේවකයන්ට විදෙස් රැකියාවට යාමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

2 years ago 10.9 K

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බල නොපාන පරිදි රජයේ සේවකයන්ට විදෙස් රැකියාවට යාමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

මෙහිදී ඒ ඒ කාණ්ඩය යටතේ විදෙස් ගතවන රාජ්‍ය සේවකයන් මාස්පතා ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කළ යුතු ඩොලර් ප්‍රමාණයන්ද ඇතුළත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *