Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගාල්ල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් කෙරේ

5 months ago 9.5 K

ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගය

1 නලින් හේවගේ – 274,707 
2 රත්න ගමගේ – 113,719
3 එන්. ප්‍රේමතිලක -82,058
4 නිශාන්ත සමරවීර – 76,677
5 තිලංක රුක්මාල් – 74,143
6 නිශාන්ත පෙරේරා – 71,549
7 ටී.කේ. ජයසුන්දර – 58,761

සමගි ජන බලවේගය

1 ගයන්ත කරුණාතිලක – 36,093

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

1 චානක සම්පත් – 8,447

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *