රට මුහුණ දී ඇති විදුලි අර්බුදයට තාවකාලික විසදුමක් ලෙස පාකිස්ථානයේ සින්ද් පළාතේ වෙළෙඳසැල් එරට වේලාවෙන් රාත්‍රී 9 ට වසා දැමීමට නියෝග කර තිබෙනවා.
විදුලි සැපයුම සහ ඉල්ලුම අතර හිඟය අවම කිරීම සඳහා මෙම පියවර පනවනු ලැබූ බවත් ව්‍යාපාරික කටයුතු සඳහා උදෑසන කාලය යෙදවිය යුතු බවත් එරට රජය නිකුත් කළ නිවේදනයක සදහන්.
සියලුම වෙලඳපොලවල් සහ සාප්පු සංකීර්ණ රාත්‍රී 9 ට වසා දැමිය යුතු වුවත් වෛද්‍ය ශාලා, ෆාමසි, රෝහල්, ඉන්ධන පිරවුම්හල්, බේකරි සහ කිරි වෙළඳසැල් වෙත මෙය අදාළ නොවන බව එරට වාර්තා පවසනවා.
මේ වන විට පාකිස්ථානයේ බලශක්ති අර්බුදය උග්‍ර අතට හැරී තිබෙන අතර චීන විදුලි බල සැපයුම්වලට අදාළ ගෙවීම් කිරීමට නොහැකි වීම නිසා විදුලි බලය කප්පාදු කිරීමද දරැණු ලෙස සිදුවන බව සදහන්.

නාමල් රාජපක්ෂට ලක්ෂ 700ක අල්ලස් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට
පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්