කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෙක් කඳවුර පරිපාලකයින්ගේ පහර දීමකට ලක්වී ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇතැයි කියන සිද්ධියක් මුල් කරගෙන මේ වනවිට හමුදාව සහ රැඳවියන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
මේ වනවිට පහර දී මරා දැමූ බව කියන රැඳවියාගේ සිරුර පොලිසියට හෝ හමුදාවට ලබා නොදී රැඳවියන් විසින් තබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රැඳවියන් ප්‍රකාශ කරන්නේ මේ සිදුවූයේ ඝාතනයක් බවත්, ඊට සාධාරණයක් අවශ්‍ය බවත් නැවත මෙවැනි මිනී මැරුම් මෙවැනි කඳවුරක සිදු නොවිය. යුතු බවත්ය.
මේ වනවිට පිරිසක් කඳවුරේ ආරක්ෂක වැටවල් කඩාගෙන පිටට පැමිණ ඇති බවත් වාර්තා වේ.
මේ සිදුවීම හේතුවෙන් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 600ක් පමණ අද (29) අලුයම එයින් පළා ගො ඇති බව වාර්තා වේ.
මේ වන ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.

පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය
රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට