අද (03) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා
දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
රාත්රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.
NEXT : හිටපු අගමැති මහින්ද මැරෙනකම් රතිඤ්ඤා තබාගෙන සිටින පිරිසක් ගැන පොහොට්ටු මන්ත්රීගෙන් ප්රකාශයක්