ලංකා IOC ත්‍රිකුණාමලය පර්යන්තයෙන් පහත ඇණවුම් ඊයේ (02) පිටත්කළ බව ලංකා IOC සමාගම පවසනවා.
එම ඉන්ධන තොග අතර පෙට්‍රල් ( ඔක්ටේන් 92) සහ ඔටෝ ඩීසල් ඇතුලත් බවයි IOC සමාගම පැවසුවේ.
ඒ අනුව එම ඇණවුම් අද (ජූලි 03) දිනය තුළ දී පහත පිරවුම්හල් වෙත ලැබෙනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
(ලංකා IOC සමාගමේ ත්‍රිකුණාමල පර්යන්තයෙන් මෙම ඉන්ධන තොග ඊයේ පස්වරුවේ සිට නිකුත් කිරීම ආරම්භ කර ඇති ආසන්නයේ පිහිටි පිරවුම්හල් වෙත මේ වන විට ඉන්ධන තොග ලැබී තිබිය හැකි බව සලකන්න)


ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)