අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, F, G, H,,J, K, L කලාප සඳහා
දහවල් කාලයේ පැය 1යි විනාඩි 40 යි
රාත්‍රී කාලයේ: පැය 1යි විනාඩි 20 යි
O,P,Q,S,T,T,V,W කලාප සඳහා
දහවල් කාලයේ: පැය 1යි විනාඩි 40 යි
රාත්‍රී කාලයේ: පැය 1යි විනාඩි 20 යි
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.