ගම්පොල කාච්චමලේ වීඩන් ප්‍රදේශයේදි බස් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පුපුරැස්ස පොලීසිය පැවසුවේ ගම්පොල පෙරට්ටාසි සිට පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලයික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 80දෙනෙකු පමණ ගමන් කොට ඇත.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනා බස් රථයේ දොරේ එල්ලී පැමිණ ඇති අතර, රථය මාර්ගයෙන් ඉවතට පැන පැති බැම්මට හේත්තු වීමත් සමග මොවුන් දෙදෙනා ඊට සිරවීමෙන් මියගොස් තිබේ.
මෙම අනතුර දුටු ප්‍රදේශාසීන් බස් රථයේ මගීන් බේරාගෙන ඇති අතර, පසුව බස් රථයට ගිනි තැබීමට කටයුතු කර තිබේ.
ගිනි තැබීම නිසා බස් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි