පෘථිවිය සූර්යයා වටා ගමන් කරන ඉතා දුර්ලභ දර්ශනයක් “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය විසින් ලබාගෙන තිබේ.
Blue Ghost යානය SpaceX Falcon 9 රොකට්ටුවක් මගින් අභ්‍යවකාශ ගත වූ අතර ජනවාරි 15 වන දින සිට පෘථිවිය වටා කක්ෂගත කර ඇත.
මෙම අභ්‍යවකාශ යානය සතියකින් පමණ පෘථිවි කක්ෂයෙන් ඉවත් වී සඳට දින හතරක ගමනක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වෙයි.
මේ අතර “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය පෘථිවිය වටා අභ්‍යවකාශ යානයේ කක්ෂයෙන් චන්ද්‍රයාගේ පළමු ඡායාරූප පෙළ ලබාගෙන ඇති බව ටෙක්සාස්හි ෆයර්ෆ්ලයි ඒරොස්පේස් සමාගම නිවේදනය කර තිබේ.
මූන් ලෑන්ඩර් යානය මාර්තු 2 වන දින සද මත ගොඩබෑමට අපේක්ෂිත බවද එම සමාගම පැවසීය.
Blue Ghost යානය සඳ මතුපිට ගොඩබැසීමට උත්සාහ කිරීමට පෙර දින 16 ක් පෘථිවිය වටා කක්ෂගත වනු ඇත.
මේ දක්වා, යානයේ ඇති සියලුම NASA තාක්ෂණය “සෞඛ්‍ය සම්පන්න” වන අතර අපේක්ෂා කළ පරිදි ක්‍රියාත්මක වන බව NASA Artemis බ්ලොග් අඩවිය ද නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි
බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!
දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ
මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි