ඉදිරි වසරක කාලය සඳහා ඉන්ධන ගෙන්වීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයක් බව විදුලි බල හාබලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
ඒ නිසා එම කාලයේ දී තිබෙන සීමිත ඉන්ධන ප්‍රමාණය සමාන ලෙස බෙදා දීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, එම යෝජනා දවසකින් දෙකකින් සාර්ථක කරගත නොහැකි බවත් ජනතාවගෙන් ලැබෙන සහාය මත කඩිනමින් හා සාර්තක කරගත හැකිවනු ඇත ඇති බවත් හෙතෙම පැවසීය.

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)