කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල 02ක දී සාර්ථකව QR ඉන්ධන බලපත්‍රය සාර්ථකව අත්හදා බැලූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් පවසා සිටිනවා.
ඒ අනුව අද (23) දිනයේ සිට දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් 25 තුළ ඇති තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී මෙම බලපත්‍රය අත්හදා බැලීමට සුදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් සටහනෙන් පවසා සිටියා.
අද දිනයේ සිට QR බලපත්‍රය අත්හදා බලන පිරවුම් ලැයිස්තුව පහතින්.


වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්