පාසල් බෑගයේ බර ඉහළ යාම නිසා දරුවන් අතර සෞඛ්‍ය ගැටලු රැසක් මතුව තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව පාසැල් බෑගයක බර, දරුවාගේ බරෙන් සියයට 15ත් 20ත් අතර විය යුතු බවයි වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.
නමුත් මේ පිළිබඳව වරින්වර සාකච්ඡා පැවතියද ඒ සඳහා නිසි පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංය හා අධ්‍යාපන අමාත්‍යංශය මේ වන තෙක් සමත් වී නැහැ.
මේ හේතුවෙන් පාසල් දරුවන්ගේ කොඳු ඇට පෙළ ආශ්‍රිත වේදනා, සමතුලිතතාවය බිඳවැටීම්,හදිසි අවස්ථාවකදී දිව යෑමට නොහැකිවීම,හිස රදය සහ බෙල්ලේ වේදනාව මෙන්ම ස්නායු ආශ්‍රිත ආබාධ වැනි ගැටලුද ඉහළ ගොස් ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී