රියදුරන් හා කොන්දොස්තරවරුන් ලෙස ලංගමයට එක් වී වෙනත් රාජකාරීවල නිරත වන 1640 දෙනෙකු සිටින බවත් ඔවුන් අනිවාර්යෙන්ම අදාළ සේවාවේ යෙදවීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
දිවයින පුරා ඩිපෝ 107 ක රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ හිඟයක් පවතින බැවින් නියමිත බස් රථ සංඛ්‍යාව ධාවනය කිරීමට නොහැකි වී ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී