අමුද්‍රව්‍ය හිඟයක් හේතුවෙන් අලුත් අවුරුදු උත්සව සමය සඳහා රතිඤ්ඤා නිෂ්පාදනය අඩු කර ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
රතිඤ්ඤා මගින් නිපදවන ඝෝෂාකාරී ශබ්ද සඳහා දායක වන ඇලුමිනියම් කුඩු සහ දහනය සඳහා අත්‍යවශ්‍ය පොදු ඔක්සිකාරකයක් වන පොටෑසියම් නයිට්‍රේට් ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාවේ ප්‍රමාදයන් හේතුවෙන් ආනයනය කිරීමට අවසර නොමැති බව එම සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු පැවසීය.
ඔහු සඳහන් කළේ මෙහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළේ ගිනිකෙළි හිඟයක් ඇති විය හැකිය.
එමෙන්ම පවතින අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් වෙළඳපොළට නිකුත් කරන නිෂ්පාදනවල මිල සැලකිය යුතු ලෙසද ඉහළ යා හැකි බවයි සභාපතිවරයා සඳහන් කළේ.

කලමැටිය මුහුදේ අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේම සිරුරු හමුවෙයි
පියයුරු පිළිකා මඩින්න රජයෙන් තීරණාත්මක පියවරක්
එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්
සතර නිර්මාතෘ දිවිසැරිය නිම කරයි
තරුෂි අභිෂේකාට තවත් පදක්කමක් හිමිවෙයි
රජයේ සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්
ශ්‍රී පාද වන්දනා වාරය අවසන්
බස් ගාස්තු ඉහළ දමන ලෙස බස් සංගම් ඉල්ලයි
බස් සංගම්වල ඉල්ලීමට ජාතික ගමනාගමන කොමිසමෙන් ප්‍රතිචාර
අද කාලගුණ නිවේදනය
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
අද අහසේ නිල් සඳක්