පොලිස්පති මහජන සහන දිනය හෙට (11) දින නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකා නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ද සටහනක් තබමින්, මේ පිළිබඳව දැනුම් දී තිබේ.